පුංචි ඡන්දයේ නාමයෝජනා දින නියම වෙයි

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම සඳහා දින නියම කර තිබේ . ඒ අනුව, 2025 මාර්තු මස 17 වන දින සිට මාර්තු 20 වන දින දහවල් 12 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදු කරන බව මැතිවරණ කොමිසම දැනුම් දී ඇත.

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම සඳහා දින නියම කර තිබේ . ඒ අනුව, 2025 මාර්තු මස 17 වන දින සිට මාර්තු 20 වන දින දහවල් 12 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදු කරන බව මැතිවරණ කොමිසම දැනුම් දී ඇත.

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට සමගාමීව මාර්තු 02 වැනිදා සිට 08 වැනිදා දක්වා ‘ජාතික කාන්තා සතියක්’ ප්‍රකාශයට පත්කර තිබේ. මෙවර ජාත්‍යන්තර කාන්තා දින සැමරුම ”සියලුම කාන්තාවන් සහ ගැහැනු දරුවන් සඳහා: අයිතිවාසිකම්, සමානත්වය, සවිමත් කිරීම” යන්න තේමාව කර ගනිමින් පවත් වන අතර…

ශාස්ත්‍රවේදී දෙබත්ගම සෝමරතන තිස්ස නායක ස්වාමීන්වහන්සේ වෙත ශ්‍රි ඉන්දජෝති වංශාවලංකාර ශ්‍රී රතනජෝති වංශාවතංස ගෞරව නාමය සහිත ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මූලවංශික පාර්ශවයේ අනුනායක ධුරය සඳහා වන සන්නස් පත්‍රය පිරිණැමීම මාර්තු 02 දින පස්වරුවේ අරණායක දෙබත්ගම ශ්‍රී රතනජෝත්‍යාරාම ධර්ම මන්දිරයේදී…

උත්සව සමයේ ජනතාවට හිඟයකින් තොරව අතවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි. ඒ අනුව ව්‍යාපාරික ප්‍රජාව සමග සාකච්ඡා කර අඩු මිලට භාණ්ඩ ලබාදීමට කටයුතු කරන බවයි…

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙයි. බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ, පස්සර, කන්ඳකැටිය, බදුල්ල, හපුතලේ, මීගහකිවුල, ඌවපරණගම සහ සොරණාතොට යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලට අදාළ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති…

ලෝක උරුම ගාලු කොටුවේ ඓතිහාසික ගොඩනැගිල්ලක් සහ එහි තාප්පය පසුගිය දිනවල ඇද හැළුණු වර්ෂාවත් සමග කඩා වැටී තිබෙයි. ගාල්ල කොටුව ප්‍රදීපාගාර වීදියේ පිහිටි මෙම ගොඩනැගිල්ල 18 වැනි සියවසේ දී ගාල්ල කොටුව අත්පත් කරගෙන සිටි ඕලන්ද ජාතිකයන්ට සහාය දැක්වූ දේශීය පවුලක්…

නිරුවතින් යතුරු පැදියක් ධාවනය කළ පුද්ගලයෙකු පොලිසිය විසින් කඩුගන්නාව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙයි. මාතර – අහංගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි මොහු ප්‍රසිද්ධිය ලබාගැනීමේ අරමුණින් නුගේගොඩ සිට සිය යතුරු පැදියෙන් නිරුවතින් ගමන් ආරම්භ කර ඇති බවයි පොලිසිය සදහන් කළේය. එමෙන්ම, ඔහු ආරක්ෂිත හිස්…

නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැක. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී…

පෙරහර පැවැත්වීමේදී දක්නට ලැබෙන සාමූහිකත්වය පරිවර්තනීය රටක් නිර්මාණය කිරීමේදී අවශ්‍ය බවත් එය හුදෙකලා ක්‍රියාකාරකමක් නොවන බවත් අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. හොරණ රාජමහා විහාරයේ රයිගම්පුර නවම් මහා පෙරහර විථි සංචාරය කිරීමේ සමාරම්භක අවස්ථාවට පෙරේදා (01) එක්වෙමින් අගමැතිවරිය මේ බව…

වැලිගම සිදුවීමක් සම්බන්ධයෙන් අධිකරණ නියෝගයකට අනුව අත්අඩංගුවට ගැනීමට සොයන දේශබන්දු තෙන්නකෝන් මහතා රටින් පලායාමේ අවධානමක් ඇති බැවින් එසේ පලායාමට හැකි ස්ථාන සියල්ලක්ම ආවරණය වන ලෙස අවශ්‍ය පියවර ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. නීත්‍යනුකූලව ඔහුට රටින් පිටව යාමට නොහැකිවන ලෙස…