සමාජ මාධ්‍ය හා කෙටි පණිවිඩ ඡන්ද ප්‍රචාර මැතිවරණ කොමිෂන් සභාවේ නිරීක්ෂණයට

අපේක්ෂකයන් විසින් පවත්වාගෙන යනු ලබන කාර්යාල ඉවත් කළ යුතුයි රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය නිවාඩු ලබාදීම අත්‍යවශ්‍යයි ප්‍රතිඵල විකාශය වන අවස්ථාවන්වල දී ඒකරාශී වී රතිඤ්ඤා පත්තු කිරීම, ආලෝකය සහිත බැලුන් ගුවනේ පා කිරීම වැනි කටයුතු නීතියෙන්…













