ඇල්පිටියේ පුංචි ඡන්දය ගැන දැනුම්දීමක්

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව ලබන 26 දින සිට සැප්තැම්බර් 13 දින මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිතව තිබෙනවා. අදාළ කාලසීමාව කිසිසේත් දීර්ඝ නොකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත්…