මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ගාල්ල සිට මරදාන බලා ධාවනය වන සමුද්‍ර දේවී දුම්රිය පානදුර දී කාර්මික දෝෂයට ලක්වී තිබෙයි. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය වල ප්‍රමාදයක් සහිතව ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගාල්ල සිට මරදාන බලා ධාවනය වන සමුද්‍ර දේවී දුම්රිය පානදුර දී කාර්මික දෝෂයට ලක්වී තිබෙයි. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය වල ප්‍රමාදයක් සහිතව ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.…

මත්තේගොඩ යුද හමුදා කඳවුරේ බොක්සිං පුහුණු සැසියකට සහභාගී වෙමින් සිටියදී ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් මාසයක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සාමාන්‍ය සෙබළකු මියගොස් ඇතැයි මත්තේගොඩ පොලීසිය පවසයි. පසුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ හිසට…

2025 වසරේ මුල් මාස දෙක තුළ සංචාරක කර්මාන්තයෙන් අමෙරිකා ඩොලර් මිලියන 768.2 ක ආදායමක් උපයා ඇති බව නවතම මහබැංකු දත්ත පෙන්නුම් කරයි. මෙය පසුගිය වසරේ මුල් මාස දෙක තුළ ඉපැයූ ආදායමට සාපේක්ෂව සියයට 12ක වර්ධනයකි. එමෙන්ම මෙය, 2020 වසරේ සිට…

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරදීම හෙට (16) සිට ආරම්භ වනවා. ඒ අනුව අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ කරුණු 11ක් දක්වා ඇති අතර කිසියම් අපේක්ෂකයෙකු…

අභියාචනාධිකරණයේදී ඇතිකර ගත් එකඟතාව මත මූලික විමර්ශන අවසන් වන තෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් 06 දෙනා අත්අඩංගුවට නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ…

සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානය තුළ සේවය කරමින් පැමිණි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට එම ගුවන් යානයෙහි ගමන් ගත් ගුවන් මගියෙකු විසින් ලිංගික අඩන්තේට්ටම් කිරිම නිසා කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් අද (16) දින අත් අඩංගුවට ගෙන කොළඹ…

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් මහතා ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව කථානායකවරයා ඊයේ (15) පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබීය. එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එරාවුර් නගර සභාවට ඉදිරිපත් වීම සඳහා ඔහු මෙලෙස ඉල්ලා අස් වී තිබුණි. මේ සම්බන්ධයෙන්…

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් අද (16) සිදු කරනු ලැබීය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ එම විශේෂ ප්‍රකාශය , “ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමේන් පසුව ජනතා විමුක්ති පෙරමුණ රට පුරා භීෂණයක්…

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර,…