ඩොලර් බිලියන 4.2 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීනය සමඟ ගිවිසුමකට අත්සන් තබයි !

ඩොලර් බිලියන 4.2 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් අත්සන් තැබීම මීට සුළු මොහොතකට පෙර සිදුකර තිබෙනවා. මෙම ප්‍රතිව්‍යුහගත කිරීම මගින් අත්‍යාවශ්‍ය පොදු සේවාවන් සඳහා වැඩි අරමුදල් ප්‍රමාණයක් වෙන් කිරීමට මෙන්ම යටිතල පහසුකම්…