ජපාන ආරක්‍ෂක බලකායට අයත්‘MURASAME’නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

පසුගිය 22වැනිදා සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායේ ‘MURASAME’ නෞකාව,සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව ඊයේ (25) දිවයිනෙන් පිටත්ව ගියේය. එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම,…













