වසරේ පළමු මාස කිහිපයේ වැවිලි බෝග අපනයන ආදායම ඉහළට

මෙම වසරේ පළමු මාස හතර තුළ වැවිලි බෝග අපනයන ආදායම ඩොලර් මිලියන 1118ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තේ, රබර්, පොල්, කුරුඳු හා ගම්මිරිස් යන වැවිලි බෝග 5 අපනයනය මඟින් 2024 වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ මෙරටට ලැබී ඇති…