ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට එම එම පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොන්දේසි සහිතව සහාය ලබා දීමටයි මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය තීරණය කර ඇත්තේ මුස්ලිම් කොංග්රස් ප්‍රධාන කාර්යාලයේ දී එම පක්ෂයේ උත්තරීතර…