රනිල්ගේ සහායට රිෂාඩ්ගේ පක්ෂයේ ප්‍රබලයෝ රැසක්

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට තම පූර්ණ සහාය ලබා දෙන බව රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ප්‍රබලයෝ රැසක් පවසති. උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අලිකාන් ෂෙරිෆ්, මුසලි ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති…