යතුරුපැදියක් පාපැදියක ගැටී දෙදෙනෙකු මරුට

යතුරුපැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටී වූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. අනතුර හේතුවෙන් යතුරුපැදිකරු සහ පාපැදිකරු දෙදෙනාම මියගොස් තිබෙන බවයි පොලිසිය පවසන්නේ. මේ අනතුර හසලක – හෙට්ටිපොළ මාර්ගයේ උඩවල ප්‍රදේශයේදී සිදුව ඇති බවද පොලිසිය පැවසුවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මියගිය…












