මාස 9කදී 784ට ඊශ්‍රායලයේ සාත්තු සේවිකා රැකියා

මෙම වසරේ ගතවූ මාස 8ක කාලය තුළ ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් 784 දෙනෙකු පිටත්ව ගොස් තිබෙනවා එමෙන්ම එරට සාත්තු සේවක රැකියා සදහා සුදුසුකම් ලැබූ තවත් කාන්තාවන් 19 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ලබාදීම ද අද (12) ශ්‍රි…