අද අගවිනිසුරු ධුරයේ දිවුරුම් දෙන විනිසුරු මුර්දු ප්‍රනාන්දු

මෙරට නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය අද (02) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ යි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යාමත් සමග මුර්දු ප්‍රනාන්දු මහත්මිය මෙම තනතුර සඳහා නම් කරනු ලැබුවා. 1985…













