පාත්ෆයින්ඩර් පදනම සම්පාදනය කළ ශ්‍රී ලංකාවේ සංවර්ධන වේගය නංවන නිර්දේශ ජනාධිපති අපේක්ෂකයන් වෙත

ශ්‍රී ලංකාවේ සංවර්ධන වේගය නංවන සහ අනාගත පැවැත්ම සඳහා වන නිර්දේශ ජනාධිපති අපේක්ෂකයන් වෙත පිළිගැන්වීමට පාත්ෆයින්ඩර් පදනම පියවර ගෙන තිබේ. ස්වාධීන පර්යේෂණ සහ උපදේශන සංවිධානයක් වන පාත්ෆයින්ඩර් පදනම සම්පාදනය කරන ලද ශ්‍රී ලංකාවේ සංවර්ධන වේගය නංවන සහ අනාගත පැවැත්ම සඳහා…