සියලුම පාසල් සිසුවියන්ට විශේෂ නිවේදනයක්

ගැබ්ගෙල පිළිකා වළක්වා ගැනීමේ අරමුණින් ලබාදෙන HPV එන්නතෙන් පසු ඇති වන සුළු අතුරු ආබාධ කෙටි කාලීන වන අතර, ඒ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගන්නා ලෙස පාසල් සිසුවියන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සදහන් කළේ,…