විජේවීරගේ සිරුර පණපිටින් ආදාහනාගාරයට විසිකළ අයත් – අද මාලිමා වේදිකාවේ

ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරගේ ඝාතකයන් අද සිටින්නේ මාලිමා වේදකාවේ බව එම ඝාතනය ඇසින් දුටු හිටපු යුද හමුදා සෙබළකු වන ආර්.කේ. ඉන්ද්‍රනන්ද ද සිල්වා මහතා පැවැසීය. පෙරටුගාමී සමාජවාදී ජනතා සංසදයේ ජනාධිපති ධූර අපේක්ෂක නීතීඥ නුවන් බෝපගේ මහතාගේ ජයග්‍රහණය උදෙසා…