ලංකාවේ ප්‍රථම වරට මීකිරි යෝගට් ලබන සතියේ සිට

ලබන සතියේ සිට මීකිරි යෝගට් වෙළෙඳපොළට හඳුන්වා දීමට කටයුතු කර ඇතැයි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය බී.සී.එස්. පෙරේරා මහතා පවසයි. මීකිරි යෝගට් මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙන්නේ ප්‍රථම වරට බව පැවසූ සභාපතිවරයා, මණ්ඩලය සතු සියලු අලෙවිසල්වලින් මේ යෝගට් මිලදී…












