Category Local News

රේණුක පෙරේරාට ඇප

ඔස්ට්‍රේලියාවේදී සිදු කළ එල්.ටී.ටී.ඊ. සැමරුමක වීඩියෝ දර්ශන උතුරු ප්‍රදේශයේ පැවති මහවිරු සැමරුම් උත්සව ලෙස මුහුණුපොතේ පළ කරමින් හුවමාරු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා රුපියල්…

පෙත්සම සලකා බැලීම ලබන මාර්තු 17දා

මහර බන්ධනාගාරයේ පිරිසක් අතර 2020 වසරේ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් මරණයට පත්වීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පවරන ලෙස නීතිපතිවරයා ඇතුළු බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සමක් ලබන මාර්තු මස 17 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය…

අදත් වැසි වාර කිහිපයක්

උතුරු සහ නැගෙනහිර පළාත්වල අද (06) දින වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු සදහන් කරයි. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…

සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨයන්ට ජනපති අනුර දුන්න උපදෙස්

සුරාබදු බලපත්‍ර ලබාදීමේ දී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ අද (05) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදීය. නිලධාරීන් තම බලය භාවිතා කරමින් නීතියට පටහැනිව…

බදුල්ල නගර මැද ලයිට් කණුවක ගින්නක්

බදුල්ල ප්‍රධාන බස් නැවතුම් පොල ආසන්නයේ තිබු විදුලි රැහැන් පද්ධතියක  අද (5) දින පෙරවරු හදිසි ගින්නක් හට ගත් බව මහ නගරසභා ගිනි නිවිම් ඒකකය පවසයි. එම විදුලි රැහැන් කණුවේ ඉහල කොටසේ මෙම ගින්න හට ගැනීමත් සමග විදුලි බල මණ්ඩලය හා…

සමාජ මාධ්‍ය­වල පළ වුණේ මහ­විරු සැම­රු­ම්වල පරණ ඡායා­රූප-ඇමැති ආනන්ද විජේ­පාල

උතුරේ මහ­විරු සැම­රුම් පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචා­රය කර ඇත්තේ පසු­ගිය වස­ර­වල වෙනත් රට­ව­ලදී සිදු කළ උත්ස­ව­වල ඡායා­රූප බව මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු අමාත්‍ය ආනන්ද විජේ­පාල මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (04) ප්‍රකාශ කළේය. පසු­ගිය වස­ර­වල විදෙස් රට­වල පැවති යම්…

අද සිට සතොසින් එක් අයකුට පොල් ගෙඩි 03යි, හාල් කිලෝ 05යි

සතොස අලෙවි සැල් ජාලය හරහා පොල් ගෙඩියක් රුපියල් 130කට අද(05) සිට අලෙවි කිරීමට කටයුතු සලස්වා තිබේ. සතොස ආයතනයේ සභාපති සමිත පෙරේරා මහතා සඳහන් කරන්නේ වරකට එක් පාරිභෝගයකට පොල් ගෙඩි තුනක් හා සහල් කිලෝ පහක් බැගින් ලබා ගැනීමට හැකියාව ඇති බවයි.…

සහල් මෙට්‍රික් ටොන් 30000 ක් ඇනවුම් කරයි

සහල් හිඟයට කඩිනම් විසඳුමක් ලෙස පිටකොටුව ආනයනකරුවෝ සහල් මෙට්‍රික් ටොන් 25000 ත් 30000 ක් අතර ප්‍රමාණයක් ඉන්දියාවෙන් ඇණවුම් කර ඇති බව අත්‍යවශ්‍ය ආහාර ආනයනයකරුවන්ගේ සංගමය පවසයි. රජය පෞද්ගලික අංශයටත් සහල් ආනයනය කිරීමට අවසර ලබාදීම අනුව මෙම සහල් තොග ආනයනය කර…

දේශපාලන හිතවත්කම් මත නව ආයෝජන අවස්ථා ලබා දීම මින් ඉදිරියට නැහැ

අද රට තුළ ඇති වී තිබෙන දේශපාලන ස්ථාවරත්වයත් සමඟ ආයෝජනයට සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. නව ආයෝජන අවස්ථා ලබා දීමේදී දේශපාලන හිතවත්කම් මත එම අවස්ථා ලබා දීම ආදී කිසිඳු ආකාරයේ දේශපාලන බලපෑමක් මින්…

ඔන්ලයින් දුම්රිය ප්‍රවේශ පත් ක්‍රමවේදය අලුත් වෙයි

දුම්රිය ප්‍රවේශපත්‍ර මාර්ගගත ක්‍රමයට මිලදී ගන්නා විට හැදුනුම්පත් අංකය හෝ විදේශ ගමන්බලපත්‍ර අංකය ඇතුළත් කළ යුතු බව දුම්රිය සාමාන්‍යාධිකාරී (වැඩබලන) එස්. එස්. මුදලිගේ මහතා පවසයි. ප්‍රවේශ පත්‍ර ලබාගැනීමේදී සිදු වන අපහසුතා වැලැක්වීමේ විසඳුමක් ලෙස මෙම ක්‍රමය අනුගමනය කරන බව ඔහු…