වෙරළබඩ දුම්රිය සේවා අඩාල වෙයි

හික්කඩුව සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ඇතිවූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී වෙරළබඩ දුම්රිය මාර්ගයේ සේවා කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. අද (28) උදෑසන මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, දෝෂයට ලක්වූ…












