ගායන ශිල්පී නදීමාල් පෙරේරාට පහරදුන් අයකු දැලේ

ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා මහතාගේ පුතා වන නදීමාල් පෙරේරාට පානදුර හෝටලයක දී පහරදුන් පුද්ගලයෙකු සහ ගැටුම මැඬපැවැත්වීමට ගිය පොලිස් නිලධාරින්ට බාධාකළ පුද්ගලයකු අත්අඩංගුවටගත් බව පානදුර උතුර පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු බව පොලීසිය…













