පොලොන්නරුවේ වී මෝල් නිරීක්ෂණයට පාරිභෝගික අධිකාරිය යයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේ දී ගනු ලැබූ තීරණවලට සහ ලබාදුන් උපදෙස් පරිදි, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පිරිසක් ඊයේ (08) පෙරවරුවේ දී පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ වී සහ සහල් නිෂ්පාදන කරන ව්‍යාපාරික ස්ථාන…













