නාමල් රාජපක්ෂ CID එයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (24) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. මෙම අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ප්‍රකාශයක් ලබා දීමට තමා කැඳවා ඇති බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (24) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. මෙම අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ප්‍රකාශයක් ලබා දීමට තමා කැඳවා ඇති බවයි.
නාය යාමේ අවදානමක් හේතුවෙන් මාතර තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලයේ පන්ති 10ක සිසුන්ට අද (24) දිනයේ නිවාඩු ලබාදීමට පාසල් බලධාරීන් පියවර ගෙන ඇත. ඒ අනුව එම විද්‍යාලයේ 06 වැනි ශ්‍රේණිය සහ 08 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සියලුම දරුවන්ට අද මෙලෙස පාසල්…
මහනුවර වත්තේගම අධ්‍යාපන කලාපයට අයත් කුණ්ඩසාලේ කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නම කුණ්ඩසාලේ රාජකීය ප්‍රාථමික විද්‍යාලය ලෙස වෙනස් කිරීමට අනුමැතිය ලැබීමෙන් පසු නව නාමපුවරුව විවෘත කිරීම ඊයේ (23) පෙරවරුවේ උත්සවාකාරයෙන් සිදු කෙරිණි. ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල…
හැමෝටම ‘මම ශ්‍රී ලාංකිකයෙක්’ යන හැඟීම තිබෙන රටක් ගොඩනඟන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ‘රට හදන අපි එකට මාලිමාවට’ මැයෙන් ත්‍රිකුණාමලය ජයග්රාහි ජනතා රැලිය ඊයේ (23) පෙරවරුවේ අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා:…
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සඳහා සහය වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය එකඟතාවද පළ කර තිබේ. ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරක Marc-Andre Franche මහතා මේ බව ප්‍රකාශ කළේ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය අගමැති කාර්යාලයේදී පෙරේදා (22) හමු වූ…
කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුවකු ඊයේ (23) අලුයම තුනයි තිහට පමණ කැලණිය පොල්හේනේ පිහිටි කන්නන්ගර නේවාසිකාගාරයේ හතර වැනි මහලේ වහලෙන් බිමට ඇදවැටී බරපතළ තුවාල ලබා මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ ප්‍රින්ස් රාජු බණ්ඩාර නමැති බිබිල රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි කැලණිය…
ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට විශ්වසනීය තොරතුරු සමඟ අනතුරු ඇඟවීම් ලැබී ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය මඟින් ඊයේ (23) නිවේදනයක් නිකුත් කිරීමත් සමඟ එම ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස විදෙස්…
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා පෙරේදා (22) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතා හමු විය. මේ හමුවේදී උතුරු මුහුදේ දැනට පවතින ධීවර ගැටලු විසඳීම කෙරෙහි විශේෂ අවධානය යොමු වූ අතර, සහයෝගිතාව වර්ධනය කරගනිමින්…
මෙරට අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා අතර හමුවක් කොළඹ ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු විය. ද්විපාර්ශවීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳ එහිදී සාකච්ඡා කෙරුණු අතර, විශේෂයෙන්ම බස්නාහිර පළාත ගොඩනැඟීම සහ බස්නාහිර පළාතේ හඳුනාගත් ගැටලුවලට…
නොරොච්චෝල ලක්විජය බලාගාරය උඩින් පියාසර කරමින් තිබූ ඩ්‍රෝන කැමරාවක් බලාගාර භූමියට ඊයේ (23) කඩා වැටීමත් සමඟ ගුවන් හමුදාව හා අනිකුත් ආරක්ෂක අංශ එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසීය. මෙම ඩ්‍රෝන කැමරාව නොරොච්චෝල ලක්විජය බලාගාරය…