මැයි 05 සහ 06 පාසල් නිවාඩු

මැයි මස 6 වැනිදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව දිවයිනේ සියලුම පාසල්වලට මැයි 5 වැනිදා නිවාඩු ලබාදෙන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මැයි මස 7 වැනිදා පාසල් නැවත ආරම්භ කිරීමට කටයුතු කෙරෙනු ඇත. ඡන්ද…













