බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 350 වර්ගයේ නව නිරීක්ෂණ ගුවන් යානාවක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ශක්තිය ඉහල නැංවිමේ අරමුණින් සිදුකරගෙන යනු ලබන වැඩ පිළිවෙලෙහි තවත් සුවිශේෂි අවස්ථාවක් ලෙස ඔස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාව විසින් භාවිතා කරන ලද බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 350 (Beechcraft King Air 350) වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් අද…