ආරුගම්බේ ප්‍රහාර සැලසුමේ සැකකරුවෝ 3ක් අත්අඩංගුවට

දේශපාලන වාසිවලට අනවශ්‍ය බියවැද්දීම් එපා දෙස්-විදෙස් සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරුයි– මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් කියයි රට තුළ සිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළේ යැයි සැකපිට පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් මේ පුද්ගලයන් ගැන දීර්ඝ වශයෙන් පරීක්ෂණ පවත්වාගෙන…