පුංචි ඡන්දයේ අපේක්ෂකයන් 30 ක් අත්අඩංගුවට

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් 30දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙයි. පසුගිය මාර්තු 03වනදා සිට අද (28) උදෑසන 6 දක්වා කාලය තුළ එම අපේක්ෂකයන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙයි. පොලීසිය සඳහන් කළේ අදාළ කාල…













