අල්ලස් කොමිසමට මම එනවිට මාධ්‍යයට කියන්නේ ඇයි?-හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ

දූෂණ විරෝධී පනත ප්‍රකාරව විමර්ශනයකට මුහුණ දෙන විට සැකකරුවකු වන බැවින් නීතිඥයකු සමඟ පැමිණිය යුතු බව තමා පැවැසුවත්, නීතිඥයකු අවශ්‍ය නොවන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ කළ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. හිටපු ජනාධිපතිවරයා මේ…













