ජනපති ලේකම් කාර්යාල වාහන භාර නොදී තැන තැන ගාල් කිරීම ගැන පරීක්ෂණයක්-වාහන 29ක් අතුරුදන් හිටපු ජනපතිවරු මේවා ගිලලා ද?

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන නිසි ලෙස භාර නොදී තැන තැන ගාල්කර යෑම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ ලේකම්වරුන් විසින් පරිහරණය කරන ලද…