කටුනායක වෙඩි තැබීමක්

කටුනායක 18 කණුව ප්‍රදේශයේ නිවෙසකට පහර දෙමින් කළකළහකාරී ලෙස හැසිරුණ පුද්ගයෙකු පාලනය කිරිම සදහා එතැනට ගිය සීදුව පොලීසියේ නිලධාරීන් පිරිසක් එම පුද්ගලයාගේ කකුලට (06) දින උදෑසන වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය . අද උදෑසන 10.15 ට…













