පොදුජන එක්සත් පෙරමුණේ සහාය අවශ්‍ය පළාත් පාලන ආයතනවලට එය ලබාදීමට සූදානම් – ලසන්ත අලගියවන්න

පළාත් පාලන මැතිවරණයේදී තමන් බලාපොරොත්තු වූ දේ ඉටුවුනු බව පොදුජන එක්සත් පෙරමුණේ මහලේකම් ලසන්ත අලගියවන්න පවසනවා. පක්ෂයක් ලෙස තමන් සිටින තැන ගැන සෑහීමකට පත් වන බවත්, මන්ත්‍රී ධුර 300 කට වඩා පත් කරගෙන ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ. ගමේකමට…













