Category Local News

මරදාන සහ කොටුව අතර දුම්රිය පීලි පැනීමක්

මරදාන සහ කොටුව අතර දුම්රිය පීලි පැනීමක් සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, ගාල්ලේ සිට මරදාන බලා ධාවනය වූ සමුද්‍රදේවී දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක් වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

තැපැල් සේවකයන්ගේ අඛණ්ඩ වර්ජනය අදත්

සියලුම තැපැල් හා පාලන කාර්යාලවල අඛණ්ඩ වර්ජනයක් මේ වන විට ආරම්භ වී තිබෙනවා. තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය මෙන්ම ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ඇතුළු වෘත්තීය සමිති 28 ක් එම වර්ජනය සඳහා එක්ව සිටින බවයි සඳහන් වන්නේ. කෙසේ වෙතත්,…

තෙවැනි පාසල් වාරය අද සිට ආරම්භ වෙයි

2025 වසරේ රජයේ සහ රජය අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල තෙවැනි පාසල් වාරය අද (18) සිට ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව, මුස්ලිම් පාසල් සඳහා තෙවැනි පාසල් වාරය ලබන 25 වැනි සඳුදා ආරම්භ වීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්…

ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය නැවතත්

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් ධීවරයන් සඳහා වූ විශ්‍රාම වැටුප් ක්‍රමය ලබන මාසයේ සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව එම මණ්ඩලය සඳහන් කරනවා. මෙම වැඩසටහන යටතේ සුදුසුකම් ලත් ධීවරයන් හඳුනාගැනීම සඳහා දැනටමත් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි…

කටුනායක ගුවන්තොටේ තදබදයකින් මගීන් අසීරුවේ

කටුනායක ගුවන්තොටුපළේ ඊයේ (16) රාත්‍රියේ දැඩි තදබදයක් පැවති බවට චෝදනා කරමින් ගුවන් මගීන් බලධාරීන්ට පැමිණිලි කර තිබෙනවා. පරීක්ෂා කිරීමේ කවුන්ටරයේ මෙන්ම ආගමන විගමන කවුන්ටරයේද මෙම තදබදය සමග දිගු පෝලිම් පැවති බවයි වාර්තා වෙන්නේ. මේ හේතුව මත සමහර මගීන් කියා සිටියේ…

තලපත් කන්ද වනාන්තරයේ දැවැන්ත ගින්නක්; අක්කර 80ක් පමණ විනාශයි

හබරණ-ත්‍රිකුණාමලය මාර්ගයේ තලපත් කන්ද වනාන්තර ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබෙනවා අප කළ විමසීමකදී හබරණ පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේ අක්කර 80ත් 100ත් අතර ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති බවයි. මේ වනවිට යුද හමුදාව සහ පොලිසිය එක්ව මේ වනවිට ගින්න හටගත් ප්‍රදේශයේ එක්…

මැලේසියාවේදී මත් ජාවාරමට සම්බන්ධ ලාංකිකයෙක් අත්අඩංගුවට

මැලේසියාවේ, බුකිත් තම්බුන් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. ‘බර්නාමා’ පුවත් සේවය වාර්තා කළේ, මැලේසියානු පොලිසිය වැටලීම් දෙකක් සිදුකරමින් හෙරොයින් නිෂ්පාදනාගාරයක් සාර්ථකව වටලා ඇති බවයි. මෙම වැටලීම්වලදී මැලේසියානු ජාතිකයින් දෙදෙනෙකු සහ…

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සන්නිවේදන පුහුණු වැඩසටහන් මාලාවක්

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිලධාරීන්ගේ සන්නිවේදන කුසලතා ඔප් නැංවීමේ අරමුණින් ​පුහුණු වැඩසටහන් මාලාවක් පැවැත්වීමට එම දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. මෙහි පළමු වැඩසටහන මෙම මස 20 – 22 වැනිදා දක්වා තෙදින නේවාසික වැඩමුළුවක් ලෙස අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ පිහිටි සේවා…

අවන්හලක ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙක් මරුට

දූනගහ – ගොඩිගමුව මාර්ගයේ පිහිටි අවන්හලක ඇතිවූ ගැටුමකින් බරපතල තුවාල ලත් පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුලත් කිරීමේන් පසු මරණයට පත්ව ඇත. මෙසේ මරණයට පත්ව ඇත්තේ ඉද්දගොඩැල්ල පදිචිකරුවෙකි. මියගිය අයගේ බිරිඳට අවන්හලේදී සිදුවූ බව කියන සිද්ධියක් පිළිබදව විමසීමට ගිය අවස්ථාවේදී අවන්හලේ…