Category Local News

ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (18) ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා සිය සහතිකය සටහන් කළේය. ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත අගෝස්තු මස 06 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ අනුව, මෙම ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත්…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග…

හිඟුරක්ගොඩදී ගුවන් හමුදා ඩිෆෙන්ඩර් රථයක් බස් රථයක ගැටී තිදෙනෙකුට තුවාල

හිඟුරක්ගොඩ, මැදිරිගිරිය ප්‍රධාන මාර්ගයේදී ගුවන් හමුදා ජීප් රථයක් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක ගැටීමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා. එම අනතුරෙන් ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් ගුවන් හමුදා නිලධාරීන් තිදෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර, ඔවුන් හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත්…

පෑලියගොඩ වෙඩි තැබීමක්

පෑලියගොඩ, ඥානරතන මාවතේ දී අද (19) උදෑසන වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවයි සඳහන් වන්නේ. එම වෙඩි තැබීමෙන්, පෑලියගොඩ මාළු වෙළෙඳාම සිදුකරන පුද්ගලයෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය…

තුසිත හල්ලොලුව අත්අඩංගුවට

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අද (19) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. අධිකරණය මඟහරිමින් සිටි ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (18) වරෙන්තු නිකුත් කර තිබුණා. පසුගිය මැයි 17 වැනිදා රාත්‍රියේ නාරාහේන්පිට වටරවුම පාරේ පෞද්ගලික රෝහලක් අසලදී ඔහුගේ ජීප්…

ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 9 ක් යළි ධාවනයට

දෛනික ධාවනයෙන් ඉවත් කරන ලද 2014 වසරේදී ලංකාවට ආනයනය කරන ලද බස් රථ 9 ක් අලුත්වැඩියා කර යළි ධාවනයට එක් කර තිබෙනවා. ඒ අනුව මේ සඳහා තාක්ෂණික දායකත්වය ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්මිකයින් ලබාදී ඇති බවයි ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළේ. 5000km…

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව යන අයට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත්කර තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) සහ පොලිසියේ ඉල්ලීමකට අනුවයි. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය…

කුඩු ජාවාරම්කාර “පරෙයි සුදා” ගෙන් 200කට සාදයක්: බුද්ධි අංශ සියල්ල වීඩියෝ කරලා

විදේශගතව සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු වන වනාතේ “පරෙයි සුදා” නමැත්තා සිය උපන් දිනය වෙනුවෙන් කෝට්ටේ පිහිටි සුපිරි උත්සව ශාලාවකදී දෙසීයකට වැඩි සිය අනුගාමිකයන් ගෙන්වා සාදයක් පවත්වා ඇතැයි බුද්ධි අංශ පවසනවා. මෙම සාදයට රුපියල් මිලියනයකට වඩා මුදල් වැය කර ඇති අතර…

කිතුල්කොටේ දී වන අලියෙකු ගැටී අනතුරක්

නිට්ටඹුවේ සිට මොනරාගල දක්වා ගමන් කරමින් තිබූ වෑන් රථයක් මාතර මොණරාගල ප්‍රධාන මාර්ගයේ තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේදි පාර මාරුවෙමින් සිටි වන අලියෙකු ගැටීමෙන් අද (18) අළුයම අනතුරක් සිදුව ඇතැයි තණමල්විල පොලිසිය පවසයි. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ නිට්ටඹුව සිට මොනරාගල යක්කල ප්‍රදේශයට…

මාළු ඇල්ලීමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී මරුට

සෙවනගල ප්‍රදේශයේ, හබුරුගල බෝධිරාජ වැවේ දියේ ගිලී එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී ඇති බව පොලිසිය පවසනවා. අදාළ පුද්ගලයා තවත් අයකු සමඟ වැවේ මසුන් අල්ලමින් සිටියදී වළකට වැටී, දියේ ගිලී, මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ. මෙලෙස මිය ගොස් ඇත්තේ 42…