ගම්පහ මහ රෝහලේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ වර්ජනයක්

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය විසින් හෙට (21) බස්නාහිර පළාත තුළ සිදු කිරීමට නියමිතව තිබුණු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය, අද (20) උදෑසන ගම්පහ මහ රෝහලේදී ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, අද උදෑසන ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් පරිපූරක වෛද්‍ය…












