ප්‍රදේශ කිහිපයක් හෙටත් උණුසුම් වෙයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට දිනයේදී අවධානය යොමු කළ යුතු මට්ටමක දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරා. ඒ අනුව උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුමක්…












