ලුණු ආනයනයට ගැසට් පත්‍රයක් නිකුත් කෙරේ

ලබන මස 10 වැනිදා දක්වා ලුණු ආනයනය කිරීමට හැකි වන පරිදි ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බව ආනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක පවසනවා. ඒ අනුව ලුණු ආනයනය කිරීම සදහා බලපත්‍රයක් අවශ්‍ය නොවන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ඇති ඕනෑම ආනයනකරුවෙකුට ලුණු…













