Category Local News

කටුනායක ඇඟලුම් කම්හලක් වසා දැමීමෙන් සේවකයන් 1,400කට රැකියා අහිමි වෙයි

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි NEXT ඇඟලුම් කර්මාන්ත ශාලාව හදිසියේ වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. මේ හේතුවෙන් එහි සේවය කළ සේවක සේවිකාවන් 1,400කට වැඩි පිරිසකට රැකියා අහිමි වී ඇති බවයි වාර්තා වෙන්නේ. මෙහෙයුම් පිරිවැය ක්‍රමයෙන් ඉහළ යාම හා වසර කිහිපයක්…

ආරක්ෂක අමාත්‍යංශයට නව ඒකකයක්

ආරක්‍ෂක අමාත්‍යංශයේ අභ්‍යන්තර කටයුතු ඒකකයක් විවෘත කෙරේ. ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(20) ආරක්‍ෂක අමාත්‍යාංශය පරිශ්‍රයේදී එය සිදු විය. එම ඒකකයෙන් ආරක්ෂක අමාත්‍යංශය තුළ දුෂණය අවම කිරීම, දුෂණ අවදානම් හඳුනාගැනීම, දුෂණ අවදානම් තක්සේරු කිරීම සහ ආරක්‍ෂක…

පුරවැසියන්ගේ ජීවත් වීමේ අයිතිය තහුවරු කිරීම රජයක මූලික කාර්යයක්

රටපුරා සිදුවන මනුෂ්‍ය ඝාතන හා තර්ජන වළක්වා ගැනීමට ආණ්ඩුව අපොහොසත් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය. රටක පුරවැසියන්ගේ ජීවත් වීමේ අයිතිය තහුවරු කිරීම රජයක මූලික කාර්යයක් බවත් එහිදී රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම ආණ්ඩුවේ…

අනුමත ශිෂ්‍ය සංඛ්‍යාව ඉක්මවා ජාතික පාසල්වල අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කරන්න දෙන්නේ නෑ

අනුමත ශිෂ්‍ය සංඛ්‍යාව ඉක්මවා හා පුරප්පාඩු නැතිව කිසිදු හේතුවක් මත ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට ඉඩ ලබා නොදෙන බවත් කෙසේ වෙතත් සාධාරණ හේතු මත අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කර ගැනීමට සිදු වන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ…

EPF සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවයි

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සේවා කටයුතු අද (21) සිට 23 වැනිදා දක්වා දින තුනක් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ අනුව, සේවක අර්ථසාධක අරමුදල් පූර්ණ ප්‍රතිලාභ ගෙවීම, මියගිය සාමාජික ප්‍රතිලාභ ගෙවීම, 30% ප්‍රතිලාභ ගෙවීම, නව ආයතන ලියාපදිංචි කිරීම සහ B කාඩ්පත් සංශෝධනය…

අද කාලගුණ නිවේදනය

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා තවදුරටත් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද (21) බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම යන පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම…

පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ට යුවළක් කඩුවකින් පහර දෙයි

මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මාරපොල පිහිටි නිවසක් පරීක්ෂා කිරිමට ගියවේයන්ගොඩ පොලිසියේ නිලධාරින් දෙදෙනෙකුට කඩුවකින් පහරදී පළායාමට සූදානම් වූ යුවළක් ඊයේ(18)අත්අඩංගුවට ගෙන ඇත. නිවස තුළ මෙම යුවළ මත්කුඩු කුඩා පැකට්වලට අසුරමින් සිට ඇති බව විමර්ශනයේදී අනාවරණය වීතිබේ. එසේ අසුරමින්…

ජාතික විජයග්‍රාහී සැමරුමට යාමට ජනපති මුල සිටම තීරණය කර තිබුණා – විජිත හේරත්

ජාතික විජයග්‍රාහී සැමරුම සඳහා සහභාගී වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මුල සිටම තීරණය කර තිබුණු බව අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඒ අනුව, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ සාකච්ඡාව පැවැත්වූ බවත්, සංවිධාන කටයුත්ත පමණක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට එම සාකච්ඡාවේදී උපදෙස්…

දේශබන්දු වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවන්, පරීක්ෂණ කමිටුව විසින් නිෂ්ප්‍රභ කරයි

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව විසින් වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා නිෂ්ප්‍රභ කර තිබෙනවා.…

මේ වසරේ පොල් අස්වැන්නේ වැඩිවීමක් අපේක්ෂා කරනවා – ලුනුවිල පොල් පර්යේෂණ ආයතනය

පසුගිය වසරේ මැයි සහ ජුනි මාසවලට සාපේක්ෂව, මෙම වසරේ මැයි ජුනි මාසවල පොල් අස්වැන්නේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ලුනුවිල පොල් පර්යේෂණ ආයතනය පවසනවා. ඒ අනුව ගිය වසරේ පොල් ගෙඩි මිලියන 477ක අස්වැන්නක් ලැබී ඇති බවත්, එසේම මෙම වසරේ පොල්ගෙඩි මිලියන…