නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

තීරුබදු රහිතව නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි 168,000ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් මන්නාරම ඔලුතුඩුවායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම ඊට ආධාර අනුබල දුන් ඉන්දියානු ජාතිකයෙකු ද අත්අඩංගුවට ගෙන මන්නාරම පොලිස් ස්ථානය ඉදිරිපත් කර ඇති බවයි සඳහන්…












