වයඹ විද්‍යාපීඨ සිසුවිය සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කෙරේ

බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක් සියදිවි හානි කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය කඩිනම් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක් පසුගියදා නේවාසිකාගාරය තුලදී සියදිවි හානි කරගෙන තිබුණු අතර, මානසික ආතතියක් මෙම සියදිවි…












