Category Local News

මිලියනය ඉක්මවූ සංචාරකයින් ප්‍රමාණයක් 2025 මුල් මාස පහ‍ේදී මෙරටට පැමිණෙයි

2025 වසරේ මුල් මාස 05 තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,006,097ක් වන බවයි එම අධිකාරිය…

පළාත් පාලන මැතිවරණයේ ආදායම් සහ වියදම් වාර්තා භාරදීම අදින් අවසන් වෙයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ වියදම් නියාමන පනත යටතේ භාරදිය යුතු ආදායම් සහ වියදම් වාර්තා භාරදීමේ අවසන් දිනය අද (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මෙතෙක් එම වාර්තා භාර දී නොමැති දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල…

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම දීර්ඝ කෙරේ

2024 අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ගෙන් ලැබී ඇති ඉල්ලීම් සළකා බලා ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්කිරීමේ අවස්ථාව දීර්ඝ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව එම අයදුම්පත් කැඳවීම එළැඹෙන 28…

ජනපති සහ නවසීලන්ත නියෝජ්‍ය අගමැති අතර හමුවක්

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය Vinston Peters සහ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවක් ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවී තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදී ද ලැබු සුවිශේෂී ජයග්‍රහණ පිළිබඳ මෙහිදී ජනාධිපති…

අද කාලගුණ නිවේදනය

සක්‍රීය නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ  පළාත්වලත් නුවරඑළිය, මහනුවර,…

සතියක විශේෂ මඳුරු මර්දන වැඩසටහනින් පරීශ්‍ර 3916 ක් සඳහා රතු නිවේදන

නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රිය වීමත් සමඟ ඉදිරි කාලයේ දී තවදුරටත් ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතින හෙයින් සතියක විශේෂ මඳුරු මර්දන වැඩසටහනක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා උපදෙස් මත ක්‍රියාත්මක  විය. මේ අනුව  අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ…

මධ්‍යම කඳුකරයට තද සුළං සමඟ වැසි

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (25) රාත්‍රියේ සිට තද සුළං සමග කඩින් කඩ තද වැසි පතිත වීම නිසා ජන ජීවිතයට බාධා රැසක් පැමිණ ඇත. කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය, හැටන් කොළඹ…

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක්…

සෑම හමුදා කඳවුරකම රණවිරු සුබසාධන අංශයක් අරඹන්න

රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් දිවයිනේ සෑම හමුදා කඳවුරකම රණවිරු සුබසාධන අංශ ඇරඹේ. ශ්‍රී ලංකා යුද හමුදාව විශ්‍රාමික, ආබාධිත රණවිරුවන් හා මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත ලබාදෙන සුබසාධන කටයුතු වඩාත් පුළුල් හා විධිමත්ව සිදු කිරීම සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ…

පස් කන්දකට යට වී පුද්ගලයෙකුට බරපතළ තුවාල

හාලිඇල අන්තුඩාවෙල ප්‍රදේශයේ දි අද (26) පෙරවරුවේ පුද්ගලයෙකු පස් කන්දකට යටවිමෙන් බරපතළ   තුවාල ලබා ප්‍රතිකාර සදහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තාවේ . මෙලෙස තුවාල ලබා ඇත්තේ ක්වින්ස්ටවුන්හාලිඇල ලිපිනයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පැවසිය. අන්තුඩාවෙල පන්සල…