එජාප 78වන සංවත්සරය අද

එක්සත් ජාතික පක්ෂයේ 78වන සංවත්සරය අදට (06) යෙදී තිබෙනවා ඒ අනුව සංවත්සර සැමරුම අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි
එක්සත් ජාතික පක්ෂයේ 78වන සංවත්සරය අදට (06) යෙදී තිබෙනවා ඒ අනුව සංවත්සර සැමරුම අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි
ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මොනරාගල මැතිවරණ බලප්‍රදේශයට අයත් සියඹලාණ්ඩුව, බඩල්කුඹුර සහ මොනරාගල ප්‍රාදේශීය සභා තුන නියෝජනය කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් 41 දෙනාගෙන් 36 දෙනකුගේ සහාය ලැබෙන බව ඊයේ (05) දහවල්…
මෙවර ජනපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ මාලිමාවේ උතුර දකුණ මාරු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජන බලවේගයේ පාතදුම්බර ආසන සංවිධායක තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. ජවිපෙට ජනතාව එදත් අදත් පවතින බිය නිසා අනුර කුමාර ඇතුළු පිරිස ජාතික ජන බලවේගය…
බෞද්ධ ශාසනයට මහ මෙහෙවරක් කළ අම්බලන්ගොඩ,දෙල්දූව විවේකාරාම ආරණ්‍ය සේනාසනාධිපති හා කිරින්ද, බටුවිට ඉපැරණි ආරාණ්‍ය සේනාසනවල අනුශාසක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යය කිරින්දේ චන්දසුමන නාහිමිපාණන් වහන්සේ (81) අපවත් වූහ. උන්වහන්සේ කිරින්ද ආඩියාවත්ත ජන්ම ලාභය ලැබූ දොස්තර ගෙදර පරපුරෙන් බිහි වු…
විදේශ සංචාරකයන් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ වීසා නිකුත් කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවෙන් පසු විදේශ සංචාරකයන්ගේ පැමිණීම අඩු වීම සැලකිල්ලට ගෙන මෙම වසරේ අප්‍රේල් 17 වැනිදාට පෙර පැවති තත්ත්වයට සමාන වන ආකාරයේ මාර්ගගත ක්‍රමයට වීසා අයදුම් කිරීම සහ පෙර පැවති…
නායකයකු යනු ඕනෑම කණ්ඩායමක් සමඟ වුවද වැඩ කළ හැකි පුද්ගලයකු බවත් ධුරයේ වගකීම ගැන කතා නොකර කණ්ඩායම ගැන කතා කිරීම නිසා සජිත් යනු වගකීමක් දැරිය නොහැකි පුද්ගලයකු බව තහවුරු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රට අසීරුතාවට මුහුණදුන් අවස්ථාවේ…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවේ විත්තිකරුවන් නවදෙනකු වෙනුවෙන් පෙනී සිටි රජයෙන් පත් කළ නීතිඥවරයා පෞද්ගලික හේතුවක් මත තවදුරටත් පෙනී නොසිටින බව ඊයේ (05) අධිකරණයට දන්වන ලදී. මෙලෙස නව නීතිඥවරු පත් කිරීමේ අවශ්‍යතාවක් ඇති වූයේ පාස්කු නඩුවේ…
පොලිස්පති ධුරයේ රාජකාරී හා වගකීම් ඉටුකිරීමෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා වළක්වාලමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පාර්ශ්වයක් පෙත්සමක් ගොනුකර ඇත. බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි…
අපේ රටේ මැතිවරණ පුරාණය අවුරුදු අනූවද ඉක්මවයි. පළමු සර්ව ජන ඡන්දය පැවැතුනේ 1931 වර්ෂයේදීය. එතැන් සිට අද දක්වා මැතිවරණ ක්‍රමය විවිධ වෙනස්කම්වලට ලක්ව තිබේ. මුලින්ම පක්ෂ හෝ ඡන්ද සලකුණු නොතිබිණි. තිබුණේ එක් එක් අපේක්ෂකයන්ට අදාළ වන වර්ණය. අදාළ වර්ණය ඇති…
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු තෙවන දිනටත් අද (06) සිදු කෙරෙනවා ඒ අනුව අද (06) දිනය තුළ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සහ සෙසු සියලු රාජ්‍ය ආයතනවල කාර්යය මණ්ඩලවලට තැපැල් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතිනවා එමෙන්ම පෙරේදා (04) දිනයේ ඡන්දය…