ශ්‍රී ලංකාවට එන ‘බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර්‘ යානාව

ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරනු ලැබු බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360ER (Beechcraft King Air360 ER {Extended Range})වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් ලබන ඉරිදා(08) ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා සංචිතයට එක්වීමට නියමිතය. එය ඉදිරියේදි ගුවන් හමුදා අංක 03 සමුද්‍රිය බලඝණයට (NO…