Category Local News

COVID රෝගය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැහැ – සෞඛ්‍ය අමාත්‍යංශය

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව ගෝලීයව, 2025 වසරේ පෙබරවාරි මාසයේ සිට COVID-19 රෝගය ඇතිකරන SARS-CoV-2 වයිරසයේ ක්‍රියාකාරීත්වයේ ඉහළ යෑමක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. 2023 මැයි මාසයේ සිට COVID-19 ගෝලීය වසංගත තත්ත්වය අවසන් වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය…

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

කොළඹ සිට මස්කෙළිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් (02) දින උදෑසන 8:30ට පමණ අනතුරට පත් වී ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පැවසීය. එම බස් රථය වටවල දියගල නෝර්ටන්බ්‍රිජ් හරහා මස්කෙළිය දක්වා ධාවනය කරවන අවස්ථාවේ බස් රථයේ එක්වරම ඇති වූ කාර්මික…

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

තුසිත හල්ලොලුව ජුනි 04 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නියෝග කර තිබෙනවා. ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහු අද (02) කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි…

පානදුරේ වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යාර්ථ වෙයි

පානදුර, වලාන, ගැමුණු මාවත ප්‍රදේශයේදී අද (02) උදෑසන 8.00ට පමණ සිදුවූ වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යාර්ථ වී ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තැබීමට උත්සාහ කර ඇති අතර, නමුත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…

සෙවණගල සීනි කර්මාන්තශාලාව ගැන රජයෙන් දුන් සහතිකය

ලංකා සීනි සමාගමේ සෙවණගල කර්මාන්තශාලාව වැසී යාමට කිසිදු විටෙක ඉඩ නොදෙන බව, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරනවා.  අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, සීනි කර්මාන්තයේ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීම සඳහා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.  සෙවණගල සීනි…

දේශීය ඖෂධ නිෂ්පාදනය දිරිගැන්වීමට රජයෙන් සහය

මෙරට දේශීය ඖෂධ නිෂ්පාදකයා දිරිගන්වමින්, ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ සංවර්ධනයට දිය හැකි උපරිම සහාය අඛණ්ඩව ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.  අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අපනයනය සදහා සූදානම් කළ ප්‍රථම ඖෂධ තොගය හදුන්වා දීමේ අවස්ථාවට…

කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී 04 දෙනෙකු රෝහලේ

පානදුර – මහවිල නල්ලොරුව මාර්ගයේ, දිබ්බැද්ද මංසන්ධිය ප්‍රදේශයේදී කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.  පොලිසිය සඳහන් කළේ, කැබ් රථය පානදුර දෙස සිට මාදුපිට්ය දෙසට ගමන් කර ඇති බවයි.  එහිදී මෝටර් රථය අතුරු මාර්ගයකින් එම…

මිලියන 167,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 167,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 04 වනදා පැවැත්වෙනවා.  ඒ අනුව දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 22,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182න් කල් පිරෙන රුපියල් මිලියන 55,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් ද මෙහිදී වෙන්දේසි කෙරෙනු…

ප්‍රදේශ රැසකට හෙට දිනයේදීත් වැසි

හෙට දිනයේදීත් ප්‍රදේශ රැසකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලටද මෙම වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.  මීට අමතරව වැසිත් සමග…