A330-200 ගුවන්යානය අද දිවයිනට

ශ්‍රීලන්කන් ගුවන් සේවයට අලුතින් එකතු වන එයාර්බස් A330-200 (Airbus A330-200) පුළුල් බඳ (wide-body) සහිත ගුවන්යානය අද (04) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. උදෑසන 8.00 සිට 9.00 දක්වා, අඩි 1,000ක පමණ උසකින්, මෙම ගුවන්යානය කොළඹ වෙරළ තීරය ඔස්සේ, වරාය නගරයෙහි දකුණු කෙළවරේ…












