ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුවේ සංවර්ධන අවශ්‍යතා ගැන ඇගයීමක් සිදු කරනවා ශ්‍රී ලංකාවේ චීන තානාපති

ශ්‍රී ලංකාවේ සියලු ක්ෂේත්‍රවල අධ්‍යාපන සහයෝගිතාව පවත්වා ගැනීමට චීන රජය කටයුතු කරන බවත්, වසර ගණනාවක සිට චීනයේදී ශ්‍රී ලාංකිකයන් විවිධ අංශවලින් පුහුණුවීම් ලැබූ බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පැවැසීය. ඒ මහතා මේ බව පැවැසුවේ චීන රජයේ ආධාර…