පූජිත්-හේමසිරි නිදහස් කළ තීන්දුව අහෝසියි-විත්තිවාචක කැඳවන්නැයි මහාධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ගොනු කළ නඩුවෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් නිදොස් කොට නිදහස් කළ මහාධිකරණ නඩු තීන්දුව බලරහිත කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩුවේ…