Category Local News

ඓතිහාසික මහියංගන රජමහා විහාරයේ සහ ශ්‍රී සුමන සමන් දේවාලයේ ඇසළ මහා පෙරහර මංගල්‍යයට ජනපති එක්වෙයි

ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ සහ ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ 2025 ඇසළ මහා පෙරහර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහර ඊයේ (06) රාත්‍රියේ වීදි සංචාරය කෙරුණි. එහි සමාරම්භය සනිටුහන් කරමින් මංගල හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමේ අවස්ථාවට ජනාධිපති අනුර කුමාර…

පාසල් පැවැත්වෙන දිනවල වේලාවන් දෙකකදී ඛනිජ ප්‍රවාහනය කරන්න බැහැ

පාසල් පැවැත්වෙන දිනවල උදෑසන 6.30 සිට 7.45 දක්වා සහ උදෑසන 11.30 සිට පස්වරු 2.30 දක්වා කාලය තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු අත්හිටුවීමට පියවර ගත් බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය සඳහන් කර තිබේ. එහි අධ්‍යක්ෂ ජනරාල් දීපානී වීරකෝන් මහත්මිය ප්‍රකාශ…

මාළිගාවත්ත වෙඩිතැබීමේ යතුරුපැදිකරු අත්අඩංගුවට

කොළඹ මරදාන පංචිකාවත්ත ප්‍රදේශයේදී අද අලුයම සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ යතුරුපැදිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ වෙඩි තැබීමෙන් පසු විනාඩි කිහිපයක් ඇතුළත අදාළ යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනීමට මෝදර පොලීසිය සමත් වූ බවය. අත්අඩංගුවට ගත් සැකකරු මාලිගාවත්ත බෝධිරාජා මාවත ප්‍රදේශයේ පදිංචි…

පිලිස්සුණු මළ සිරුරක් කුරුදු ඉඩමකින් හමුවෙයි

පනාමුර පොලිස් වසමේ වැලිආර ප්‍රදේශයේ පුද්ගලයෙකු පිලිස්සී මිය ගොස් ඇත. මේ පිළිබඳව අද (28) උදෑසන 6.45ට පමණ මියගිය පුද්ගලයාගේ පුතා විසින් පනාමුර පොලීසිය පැමිණිල්ලක් සිදුකර තිබේ. පුතා විසින් පොලීසියට පවසා ඇත්තේ, පියා තම නිවසේ සිට මිටර් 200ක් පමණ දුරින් පිහිටි…

අයිස් හදන්න ගෙනා කන්ටේනර් අර කන්ටේනර් 323ට සම්බන්ධ නෑ -පොලීසිය

සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා විසින් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගෙන්වූ රසායන ද්‍රව්‍ය තොගයක් බවට සැකකරන කන්ටේනර් දෙක, මෑතකදී ආ‍න්දෝලනයට තුඩුදුන් රේගුවෙන් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කරන ලද කන්ටේනර් 323ට අදාළ කන්ටේනර් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී…

වී මෙට්‍රික්ටොන් 40,000කට වැඩි ප්‍රමාණයක් රජය මිලදී ගනී

රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවල යටතේ මේ වනවිට වී මෙට්‍රික්ටොන් 40,000කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි. එහි සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ වැඩිම වී ප්‍රමාණයක් අම්පාර දිස්ත්‍රික්කයෙන් මිලදී ගෙන ඇති බවය. අම්පාර දිස්ත්‍රිකයේ සියයට…

දවසේ සිව්වැනි වෙඩිල්ල අළුබෝමුල්ලෙන්..

අද දවසේ සිව් වැනි වෙඩිල්ල පානදුර අළුබෝමුල්ලේ වෙළඳසලකට උදෑසන 9.15ට පමණ එල්ලවී තිබුණා. එම වෙළද සැළට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් භාණ්ඩ මිලදී ගැනීමේ මුවාවෙන් මෙම වෙඩි තැබීම කර තිබෙනවා. මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන වෙඩි හතරක් පමණ වෙළඳසලට එල්ලකර…

”රජයේ වැරදි පෙන්වා දෙන අයටත් දැන් මරණ තර්ජන එල්ල වෙන්න පටන් අරන්” – විපක්ෂ නායක

රට පුරා වෙඩි තැබීම්, නාදුනන තුවක්කුකරුවන්ගේ ඝාතන සංස්කෘතිය අදටත් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, මේ තත්ත්වය තුළ සිවිල් පුරවැසියන්ගේ ජන ජීවිත අනාථ වී ඇති මොහොතක පවතින රජයට සාධනීය විවේචන එල්ල කරන කණ්ඩායම්වලට පවා අද තර්ජන එල්ල කිරීමේ වැඩපිළිවෙළක් සූක්ෂමව දියත් වෙමින්…

අලුතෙන් ලියාපදිංචි කළ වාහන ලක්ෂයකට අංක තහඩු නෑ

අලුතෙන් ලියාපදිංචි කර ඇති රථවාහනවලින් වාහන ලක්ෂයකට අධික ප්‍රමාණයකට අංක තහඩු නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නොහැකිවී ඇති බව වාර්තා වෙනවා.වාහන අංක තහඩු මුද්‍රණය මාස හයක සිට නැවතීමත් සමඟ ලියාපදිංචි කරන ලද වාහන අතරින් ලක්ෂයකට අධික වාහන ප්‍රමාණයකට අංක…

අයිස් මත්ද්‍රව්‍ය චෝදනාවට පොහොට්ටුවේ සම්පත් මනම්පේරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභිකයෙකු වන පියල් මනම්පේරි අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ළඟ තබා…