Category Local News

‍අනතුරුදායක සහ අනවසර වෙනස් කිරීම් සහිත වාහනවලට හෙට සිට නීතිය දැඩි කෙරේ

අනතුරුදායක සහ අනවසර වෙනස් කිරීම් සහිතව ධාවනය වන වාහනවලට එරෙහිව රජය හෙට (08) සිට නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ප්‍රසන්න ගුණසේන පවසනවා. ඒ අනුව ධාවනයට නුසුදුසු තත්ව් තිබියදී ධාවනය, වර්ණය වෙනස් කිරිම, විවිධ…

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (07) පස්වරු 03.00ට නිකුත් කරන ලද එම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උතුරු, උතුරු මැද සහ නැගෙනහිර…

පියල් මනම්පේරිගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගනු ලැබූ පියල් මනම්පේරිගෙන් රඳවාගෙන ප්‍රශ්නකිරීමට අධිකරණය අද (7) අවසර ලබා දී තිබේ. ඔහු වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට අද පෙරවරුවේ ඉදිරිපත් කළ අතර, එහිදී දින…

හැට හය හැවිරිදි පුද්ගලයකු පහරදී ඝාතනය කරලා

හොරණ පොලිස් වසමේ කැබැල්ලගොඩ ප්‍රදේශයේදී 66 හැවිරිදි පුද්ගලයෙකුට පහර දී ඝාතනය කර ඇතැයි හොරණ පොලිසිය පවසනවා. එම පුද්ගලයා අසල්වැසි නිවසක මත්පැන් පානය කරමින් සිටිය දී ඇතිවූ ආරවුලක් ඝාතනයට හේතු වී තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර හොරණ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ…

කෝටි තුනක මැණික් ඉස්සූ සැකකරු කොටුවෙයි

බේරුවල චීන කොටුව මැණික් වෙන්දේසි පොළෙහි මැණික් ගනුදෙනු කළ චීන ජාතික කාන්තාවකට සහ ඇගේ හවුල්කරුවාට අයත් රුපියල් කෝටි තුනක් වටිනා මැණික් තොගයක් එම නිවසට පැන සොරකම් කළ සැකකරුවෙකු සෙනසුරාදා රාත්‍රියේ අත්අඩංගුවටගත් බවයි බේරුවල පොලීසිය සඳහන් කරන්නේ. බේරුවල, හෙට්ටිමුල්ල මල්ලබොක්ක පාරේ…

අය වැයෙන් ගුරුවරුන්ගේ දුෂ්කර දීමනා වැඩි නොකළොත් අරගල කරනවා – ජෝෂප් ස්ටාලින්

මෙවර අය වැයෙන් ගුරුවරුන්ගේ දුෂ්කර දීමානාව රුපියල් 15000 දක්වා වැඩි නොකළොත් වෘත්තීය අරගලයක් ආරම්භ කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජොෂප් ස්ටාලින් පවසයි. හෙතෙම පවසන්නේ ලංකාවේ දැනට දුෂ්කර යැයි හඳුනාගත් පාසල් සංඛ්‍යාවටත් වඩා දුෂ්කර පාසල් සංඛ්‍යාවක් ඇති බවත් එම…

අද රාත්‍රියේදී පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකගැනීමට විරල අවස්ථාවක්

පූර්ණ චන්ද්‍රග්‍රහණයක් පියවි ඇසින් දැකගැනීමේ විරල අවස්ථාව ශ්‍රී ලංකා වාසීන්ට තවත් පැය කිහිපයකින් උදාවනවා. ඒ අනුව රාත්‍රී 9.57 සිට හෙට අලු‍යම 1.26 දක්වා එම චන්ද්‍රග්‍රහණය සිදුවන අතර, එහි ග්‍රහණ මධ්‍යය හෙවත් නැරඹීමේ හොදම වෙලාව, රාත්‍රී 11.42 බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ…

ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගී වීමට විජිත හේරත් දිවයිනෙන් පිටත්ව යයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජිනීවා බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව, හෙට (08) ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසියට සහභාගී වීම සඳහා ඔහු පිටත්ව ගොස් ඇති බව සඳහන්. මෙම සංචාරය අතරතුර…

මාරක අනතුරු කිහිපයක් – සිව්දෙනෙක් මරුට

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු 04කින් තරුණයෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (06) මෙම අනතුරු සිදුව තිබුණේ මරදන්කඩවල, වෙල්ලාවලි, කඩවත සහ පුදුකුඩිඉරිප්පු පොලිස් වසම්වලදීය. මරදන්කඩවල පොලිස් වසමේ ඒ 11 මාර්ගයේ තවලන්හල්මිල්ලෑව හන්දියේදී මෝටර් රථයක් එම දිශාවටම පා පැදියක…

බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදයි

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබේ. භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ වැදගත් පොහොය දිනයක් ලෙස මෙම පොහොය දිනය සැලකේ. කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු…