මෙවර උසස් පෙළ ලියන සිසුන්ට වැදගත් පණිවිඩයක්

2024 අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර සහ කාලසටහන් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත යවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.එමෙන්ම පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර සහ…