Category Local News

ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 16 සීමාව ඉක්මවයි

2025 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 16 සීමාව ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කළ නවතම සංඛ්‍යා ලේඛනවල දැක්වේ. ඒ අනුව 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත…

රාජිතට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, අදාළ නඩුව අද (09) කැඳවූ අවස්ථාවේදී, සැකකරු රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන දෙක බැගින්…

ආන්දෝලනාත්මක රතු කන්ටේනර් එළියට ගිය හැටි සාගර රටට කියයි

පහුගිය කොවිඩ් සමයේ වරායේ ලොකු ප්‍රශනයක් තදබදයක් තිබුණ කාලයේ කිසිම දිනක රතු ලේබල් සහිත කන්ටේනරයක් මුදාහැර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් පවසනවා. එමෙන්ම මේ කාලයේ හදිස්සියේ ඇති වුණ තදබදය කොයි ආකාරයකින් ඇති වුණාද යන්න…

කැලණිවැලි මාර්ගයේ සියලුම දුම්රිය සේවා යථා තත්ත්වයට

දුම්රියක් පීලි පැනීම නිසා බාධා එල්ල වූ කැළණිවැලි මාර්ගයේ ධාවන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා. ඊයේ රාත්‍රියේ පුවක්පිටිය සහ අවිස්සාවේල්ල අතර සිදු වූ මෙම පීලි පැනීම හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු කොස්ගම…

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාව උපයෝගිතා කොමිසමට

ඉදිරි මාස 03 සඳහාවන විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදී ඇති බව විදුලි වෘත්තීය සමිති පවසනවා. අවසන් වරට විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවූයේ පසුගිය ජූනි මස 12 වනදායි. එහිදී සියයට 15කින් විදුලි ගාස්තු…

හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනනුකූලයි

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමයනය කර ඇතැයි කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙයි. පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් එය බලාත්මක කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායකවරයා දැනුම් දී…

ශිෂ්‍යත්ව අභි­යා­චනා 22දා දක්වා online මඟින්

පහ වසර ශිෂ්‍යත්ව 2025 විභා­ගයේ අභි­යා­චනා උත්තර පත්‍ර පරී­ක්ෂාව සඳහා අද සිට මේ මස 22 වැනිදා දක්වා මාර්ග­ගත ක්‍රම­වේ­දය ඔස්සේ අභි­යා­චනා කැඳවා තිබෙන බව ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුව දැනුම් දෙයි. මේ සඳහා විභාග අපේ­ක්ෂ­කයා ඉගෙ­නුම ලබන පාසලේ විදු­හ­ල්පති විසින් පාසල…

පාතාලයට-කුඩු ජාවාරමට හවුල් මධුෂ් හෙළි කළ දේශපාලක 80ක ලැයිස්තුව ගෝඨාගේ සමයේදී යට ගහලා

මත්කුඩු ජාල­යට සම්බන්ධ සහ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­ව­න්ගෙන් යැපුණු දේශ­පා­ල­න­ඥ­යන් 80ක පමණ පිරි­ස­කගේ තොර­තුරු මාක­ඳුරේ මධූෂ් විසින් හෙළි­කර තිබුණ ද පොලිස් අත්අ­ඩං­ගුවේ සිටි­යදී අබි­ර­හස් ලෙස වෙඩි ප්‍රහා­ර­ය­කට ලක්ව ඔහු ඝාත­නය වීමත් සමඟ ඒ කිසිදු දේශ­පා­ල­න­ඥ­ය­කුට එරෙ­හිව විම­ර්ශ­න­යක් සිදුව නැත. පැවැති ආණ්ඩු­වල සිටි…

වසරේ ගතවූ කාලය තුළ මාරක රිය අනතුරු 1,757ක්; 1,870ක් මරුට

මෙම වසරේ ජනවාරි මස පළමු වනදා සිට සැප්තැම්බර් මස 04 වනදා දක්වා සිදුවූ මාරක රිය අනතුරු 1,757කින් පුද්ගලයින් 1,870 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබද නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මේ බව කියා සිටියේ කොළඹ ඊයේ…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (09) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතයි. ඒ අනුව, පෙරවරු 9.30 සිට 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22 හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇති අතර, පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන…