ලොව ආකර්ෂණීයම සංචාරක දූපත ශ්‍රී ලංකාවයි-Reader Travel Awards රන් සම්මානයත් හිමි වෙයි

ලොව ආකර්ෂණීය සංචාරක දූපතක් වශයෙන් යළිත් වරක් තහවුරු කරමින් එක්සත් රාජධානියේ ජනප්‍රියතම සංචාරක සඟරාව වන Wanderlust විසින් සංවිධානය කරන Wanderlust Reader Travel Awards සම්මාන වැඩසටහනේදී ‘වඩාත් කැමැති දිවයින (Most Desirable Island) සඳහා වන රන් සම්මානය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.…