Category Local News

රථවාහන පොලිස් නිලධාරීන්ට නිල ඇඳුමේ පැළඳිය හැකි BodyCam ලබා දීමට සැලසුම්

රථවාහන රාජකාරිවල නිරත වන පොලිස් නිලධාරීන්ට නිල ඇඳුමේ පැළඳිය හැකි කැමරාවක් (BodyCam) ලබා දීමට පොලීසිය විසින් තීරණය කර තිබෙනවා. රථවාහන වැරදි අවම කිරීම අරමුණු කර ගනිමින් මෙම පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් සඳහන්…

අයිස් මත්ද්‍රව්‍යය නිෂ්පාදනයට ගෙනා ද්‍රව්‍ය සහිත බහාලුම් ගැන රේගු වාර්තාව මේ සතියේ

‘අයිස්’ මත්ද්‍රව්‍යය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බව කියන ද්‍රව්‍ය සහිත බහාලුම් දෙකක් රේගුවෙන් නිදහස් කළ ආකාරය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ වාර්තාව මේ සතිය තුළ ලබා දෙන බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, අදාළ පරීක්ෂණ කටයුතු අවසන් අදියරේ පවතින බවයි රේගු මාධ්‍ය…

බදුල්ලේදී දුම්රියක් පීලි පැනීමට ලක්වෙයි

බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 8.50 ට කොළඹ කොටුව බලා ධාවනය වූ ‘පොඩි මැණිකේ’ සීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමකට ලක්වී තිබෙනවා. ඒ අනුව, පෙරවරු 9.10 ට පමණ හාලි ඇළ දුම්රිය ස්ථානය සහ බදුල්ල අතරදී මෙම පීලි පැනීම සිදුව ඇති බව වාර්තා වෙනවා.…

වෙඩි තැබීම් දෙකකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට

වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති පොලීසිය පවසයි. පසුගිය 24 වනදා බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේදී ත්‍රිරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු ඊයේ (10) අදෑසන අත්තිඩිය ප්‍රදේශයේදී බස්නාහිර…

මහින්ද හෙට නිල නිවසින් පිටවෙයි

හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ හෙට(11)විජේරාම මාවතේ පිහිටි සිය නිල නිවසින් පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවා. ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද(10) පාර්ලිමේන්තුවේදී සම්මත වීමත් සමගම තමන් සිටි නිල…

2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) සඳහා සකස් කරන ලද 27/2025 චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබේ. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති මෙම අංක…

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් ටැංකියක ගින්නක්

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අයත් තෙල් ටැංකියක අද (10) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ. ඉන්ධන ඉවත් කළ තෙල් ටැංකියක අලුත්වැඩියා කටයුත්තක් අතරතුර මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ. ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට කොළොන්නාවේ සහ කොළඹ ගිනි නිවන රථ යොමුකරමින්…

හිටපු කථානායකත් වියත්පුරෙන් ගෙයක් අරන්

දොළවත්ත-තිස්සකුට්ටි ,ප්‍ රසන්න රණතුංග, පියල් නිශාන්ත, ශාන්ත බණ්ඩාර,   ඩී. වීරසිංහ හා අරුන්දිකත් ඒ අතර මෙර­ටදී  2022 මැයි 09 වැනිදා ඇතිවූ කල­බ­ල­කාරී තත්ත්වය මත නිවාස අහිමි වූ බව සඳ­හන් කර­මින් එව­කට සිටි කථා­නා­ය­ක­ව­රයා ඇතුළු මැති ඇමැ­ති­ව­රුන් 29 දෙනකු ‘විය­ත්පුර’ නිවාස ව්‍යාපෘ­ති‌යෙන්…

මාධ්‍යවේදිනියගේ සැමියාගේ ඝාතන සැකකරුවන් අත්අඩංගුවට ගන්න: උස‍ාවියෙන් CIDයට නියෝග

මාධ්‍යවේදිනියකගේ සැමියාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව මරණයට හේතුව මොට බලයක් යොදා හිසට සිදුකරන ලද පහරදීමකින් සිදුවූ මරණයක් බවට පෙනී යන බැවින් කඩිනමින් විමර්ශනයක් කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය අද (10)…

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත සඳහා කථානායක අත්සන් තබයි

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සඳහා කථානායකවරයා විසින් අද (10) සිය සහතිකය සටහන් කර තිබෙනවා. අද (10) පාර්ලිමේන්තු විවාදයෙන් අනතුරුව, ‍එම පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150 කින් සම්මත වී තිබුණා. ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත අද සිට බලාත්මකයි.